FEATURED Local News සුඛෝපභෝගී මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි March 20, 2025March 20, 20251026 Views admin 0 Comments ලියන්වල, තුත්තිරිපිටිය සහ වටරැක අතර දුම්රිය හරස් මාර්ගයේ නතර කර තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. Post Views: 497