free web stats

ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට

ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

වෙඩිවැදී තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොලොන්නාව ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්වී තිබුණා.

වෙඩි ප්‍රහාර 4ක් ඩෑන් ප්‍රියසාද්ට එල්ල කර තිබෙන අතර ඉන් වෙඩි ප්‍රහාර 2ක් පපු ප්‍රදේශයටත් තවත් 2ක් උරහිස ප්‍රදේශයටත් එල්ලවී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *