free web stats

දළදා දැක්මට එන බැතිමතුන්ට පොලිස්සියෙන් දැනුම්දීමක්

සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

දළදා වන්දනාවට පැමිණෙන විට තමා සමඟ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස අදාළ දැනුම්දීමේ දැක්වෙයි. 

යම් හදිසි අවස්ථාවකදී 0812224660 හෝ 0812224661 යන දුරකථන අංක ඔස්සේ පොලීසිය දැනුම්වත් කරන ලෙස ද ශ්‍රී ලංකා පොලිස් නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති දැන්වීමේ සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *