Breaking FEATURED විදුලි බල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි May 11, 2025May 11, 2025396 Views admin 0 Comments විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බලශක්ති අමාත්යංශය වෙත භාර දී ඇතැයිද සඳහන්. ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනිදා එම ධුරයේ වැඩ භාරගනු ලැබුවා. Post Views: 191