FEATURED Local News රෝහිතගේ දුවටයි බෑණටයි විදෙස් ගමන් තහනමක් July 21, 2025July 21, 2025236 Views admin 0 Comments හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබෙනවා. ඒ වලාන දූෂණ මර්දන ඒකකයේ ඉල්ලීමකට අනුවයි. Post Views: 145