FEATURED Local News ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අදින් ඇරඹෙයි September 1, 2025September 1, 202526 Views admin 0 Comments ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අද (01) සිට ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා අවස්ථාව දෙසැම්බර් 31 දක්වා පවතින බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇත. අදාළ අයදුම්පත ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් මේ වනවිට ලබා ගත හැක. Post Views: 14