FEATURED Local News හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ලැබුණු තීන්දුව September 3, 2025September 3, 2025900 Views admin 0 Comments පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කිරීමට කොටුව මහෙස්ත්රාත් අධිකරණය අද (03) නියම කළා. Post Views: 452