free web stats

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කරන්න යන දේ

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක පසුවන බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මැකර්ෆීල්ඩ් අතුරු මැතිවරණයෙන් ඇන්ඩි බර්න්හැම් ලැබූ ජයග්‍රහණයත් සමග මෙවැනි තත්ත්වයක් උද්ගතවී ඇති බව ද සඳහන්වේ.

අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව හෙට (22) දිනයේදී පැහැදිලි ප්‍රකාශයක් සිදු කරනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *