ගාසා තීරයට ආධාර රැගෙන ගිය යාත්‍රා සමූහය ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව ප්‍රකාශ කරමින්
තුර්කිය, පලස්තීනය, මැලේසියාව, දකුණු අප්‍රිකාව, කොලොම්බියාව, ඉතාලිය, බ්‍රිතාන්‍යය, ග්‍රීසිය, අයර්ලන්තය, පාකිස්තානය, බෙල්ජියම, ප්‍රංශය සහ අමෙරිකාව ඇතුළු රටවල් රැසක විරෝධතා පවත්වනවා.
Post Views: 157