free web stats

විමල් අද තංගල්ල අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා තිබෙනවා.

බෙලිඅත්තේ සනා නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද පෙරවරු 10.00ට වීවරංශ මහතාව එලෙස කැඳවා ඇති බව පොලීසිය පැවසුවේ.

තංගල්ලේදී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාල යාත්‍රාව සමග අත් අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නැමැත්තාගෙන් මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිට්යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *