FEATURED Local News පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරුවීම් October 6, 2025October 6, 20251812 Views admin 0 Comments ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් 32කට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. වහාම ක්රියාත්මක වන පරිදි පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී අති බව වාර්තා වෙනවා. Post Views: 891