නාමල්ට පැමිණි ව්රෝධය නිසා Oxford, Cambridge දේශන අවලංගුයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ Oxford ශිෂ්‍ය සංගම් දේශනය අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ, Oxford සිසුන් පිරිසකගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් දේශනය අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලයට සිදුව්ය.
නාමල් රාජපක්ෂ Oxford ශිෂ්‍ය සංගමය ඇමතීමට නියමිතව තිබුණේ, අද දිනයෙයි.
Cambridge සංගමය ද, මීට පෙර නාමල් රාජපක්ෂගේ දේශනය අවලංගු කරනු ලැබුවා.

