free web stats

චීන මහා ප්‍රාකාරය නැරඹීමට ගිය අගමැතිනීය

චීනයේ නිල සංචාරය අතරතුර යුනෙස්කෝ ලෝක උරුමයන් වන චීනයේ තහනම් නගරය (මාලිගා කෞතුකාගාරය), සහ එරට ඓතිහාසික ශිල්පීය වටිනාකම විදහා දක්වන චීන මහා ප්‍රාකාරය නැරඹීමට අවස්ථාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (12) එක් විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුන් එක් වී සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *