free web stats

කදුකර දිස්ත්‍රික්ක 3කට ආරක්ෂිත යකඩ වැටවල්

කදුකර දිස්ත්‍රික්ක තුනක අවදානම් සහ බැවුම් ස්ථාන ආශ්‍රිතව ආරක්ෂිත යකඩ වැටවල් සකස් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ පසුගිය කාලයේ ඇති වු අනතුරු සැලකිල්ලට ගනිමින්.

එහි මාර්ග ආරක්ෂාව සහ රථවහන කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ චන්ද්‍රකුමාර මහතා පැසුවේ මුල් අදියරයේදි ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඒම යකඩ වැට ඉදිකිරිමට නියමිත බවයි.

ඒ අනුව අවධානම් ස්ථාන සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රිකක තුන ආවරණය කරමින් කිලෝ මීටර් 50 ක් දක්වා එම යකඩ වැට ඉදි කෙරෙන බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *