free web stats

පාසල් ගුරු සංවර්ධන නිළධාරීන් වැඩ වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද සිට වෘත්තීයසමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට පාසල් ගුරු සංවර්ධන නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි ලේකම් විරාජ් මනරංග මහතා පැවසුවේ, වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ගුරු සංවර්ධන නිළධාරින් සහභාගි කර නොගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතුවූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *