FEATURED Local News සෙව්වන්දිට උදව් කළ නීතිඥවරියට වෙච්ච දේ October 29, 2025October 29, 2025662 Views admin 0 Comments ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පිස්තෝලය සැඟවීමට ඉෂාර සෙව්වන්දිට දණ්ඩ නීති සංග්රහයේ පිටපතක් ලබා දුන් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකාර නීතිඥවරිය ඊයේ (28) කඩවත ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. Post Views: 348