FEATURED Local News ලොකු පැටීගේ ගෝලයෝ දෙදෙනෙක් මාට්ටු November 13, 2025November 13, 2025486 Views admin 0 Comments ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම් කරන බව කියන ‘ලොකු පැටීගේ’ ගෝලයන් දෙදෙනෙකු ජාවාරම් මුදල් ලක්ෂ 26ක්, හෙරොයින් මත්කුඩු තොගයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන 2ක් සමඟ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලීසිය පවසනවා. Post Views: 255