free web stats

විස්සයි20 සංචිතයට පවන් රත්නායක

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා පවන් රත්නායක සංචිතයට ඇතුළත් කර ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් ක‍ර සිට්යි.

කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අසනීප වීම හේතුවෙන් මෙසේ ඔහුව සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *