පාකිස්තානයේ පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ක්රිකට් තරගාවලිය සඳහා පවන් රත්නායක සංචිතයට ඇතුළත් කර ඇති බව ක්රිකට් ආරංචිමාර්ග සඳහන් කර සිට්යි.
කණ්ඩායමේ ක්රීඩකයින් කිහිප දෙනෙකු අසනීප වීම හේතුවෙන් මෙසේ ඔහුව සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
Post Views: 256