FEATURED Local News දැදුරු ඔය සහ කුඹුක්කන් ඔය ආශ්රිත අධි ගංවතුර තත්ත්වයක් November 27, 2025November 27, 2025164 Views admin 0 Comments පවතින වර්ෂාපතනයත් සමඟ දැදුරුඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. Post Views: 112