free web stats

මහියංගනය මූලික රෝහල ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාවත් සමග මහියංගන මූලික රෝහලේ වාට්ටු කිහිපයක් මේ වනවිට ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් ජලයෙන් යටවූ එම වාට්ටු තුළ සිටි රෝගීන් ඉහළ මාලයේ පිහිටි වාට්ටු වෙත රැගෙනගොස් තිබේ.

එමෙන්ම රෝහලේ විදුලියද විසන්ධි වී ඇති බවද සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *