FEATURED Local News පසුගිය මාසයේ විදෙස් ප්‍රේෂණ මගින් ව්ශාල ආදායමක් December 20, 2025December 20, 2025354 Views admin 0 Comments පසුගිය මාසයේ විදෙස් ප්‍රේෂණ මගින් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 673.4 ක ආදායමක් ලැබී තිබෙනවා. පසුගිය වසරේ එම කාලසීමාවේ ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 530.1ක් වේ. Post Views: 230