free web stats

පසුගිය මාසයේ විදෙස් ප්‍රේෂණ මගින් ව්ශාල ආදායමක්

පසුගිය මාසයේ විදෙස් ප්‍රේෂණ මගින් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 673.4 ක ආදායමක් ලැබී තිබෙනවා.

පසුගිය වසරේ එම කාලසීමාවේ ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 530.1ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *