ව්වෘත වූ ලොව දිගම අධ්වේගී උමං මාර්ගය
චීනය ලොව දිගම අධිවේගී උමං මාර්ගය විවෘත කර තිබෙනවා.
එය කිලෝමීටර් 22.13ක දිගින් යුක්ත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
උමං මාර්ගය චීනයේ ටියැන්ෂාන් කඳු හරහා ගමන් කෙරෙනවා.
මෙම මාර්ගය මගින් පැය කිහිපයක ගමන් කාලයක් මිනිත්තු 20 ක් දක්වා අවම කළ හැකි වෙනවා.
මෙය ජී 0711 උරුම්කි නගරයේ සිට යූලි දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ කොටසක් වේ.

