free web stats

සියලු මොඩියුල යළි පරීක්ෂා කිරීමෙන් පසු බෙදාහැරීමට පියවර

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ සිසුන්ට ලබාදෙන සියලු මොඩියුල යළි පරික්ෂාවට ලක් කළ බව, අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා.

එහි ලේකම් නාලක කලුවැව සඳහන් කළේ, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව හේතුවෙන් සෙසු මොඩියුල ද, විශේෂ පරීක්ෂාවකට ලක් කළ බවයි.

ඉන් අනතුරුව, ඒවා සිසුන් අතට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ඔහු සඳහන් කළා.

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ තුනක් ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *