Breaking FEATURED Politics මේ මාසයේ සිට වතු කම්කරු දෛනික වැටුප ඉහලට January 19, 2026January 19, 2026230 Views admin 0 Comments මේ මාසයේ සිට වතු කම්කරු වැටුප රුපියල් 400 කින් ඉහල දමා ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා. ඒ අනුව වතු කරම්කරු දෛනික වැටුප රුපියල් 1750 ක් දක්වා ඉහළ යනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළා. Post Views: 141