free web stats

මේ මාසයේ සිට වතු කම්කරු දෛනික වැටුප ඉහලට

මේ මාසයේ සිට වතු කම්කරු වැටුප රුපියල් 400 කින් ඉහල දමා ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.

ඒ අනුව වතු කරම්කරු දෛනික වැටුප රුපියල් 1750 ක් දක්වා ඉහළ යනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *