free web stats

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම මාසයක් තුළ

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මාසයක් තුළ සිදු කිරිමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය එම්. එම්. අයි. අර්කම් පැවසුවේ , ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි.

එම ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කිරීමට අදාළව කාර්ය සාධක බලකායක්ද පිහිටවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *