free web stats

අනියම් පෙම නිසා වෙච්ච ව්පත

ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අනියම් පුරුෂයා විසින් සිදුකළ පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

ඊයේ (27) දහවල් කාලයේදී මෙම සිදුවීම වාර්තා වී තිබුණේ, අඟුලාන, සයුරපුර මහල් නිවාස සංකීර්ණයේදී.

එලෙස මියගොස් ඇත්තේ, කුඩාවස්කඩුව, වාද්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණියෙකි.

මරණකාරිය හා අනියම් පුරුෂයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී, අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *