free web stats

රටක් දන්න ASP ඕලුගලට ලැබුණු නවතම තනතුර

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබෙනවා.

පොලීසිය මේ බව දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *