2026 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා අයර්ලන්ත තරගය අද
2026, විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම, මූලික වටයේ සහභාගී වන පළමු තරගය අද (08) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි.
මෙම තරගය අද රාත්‍රී 7.00ට පැවැත්වීමට නියමිත අතර ඊයේ (07) දිනයේ ඔවුන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී සිය අවසන් පුහුණු සැසිය සමග එක්වූවා.

