FEATURED Local News කොළඹ නගර සභා සීමාවේ සුසාන භූමිවල ගාස්තු අය කිරීම නවතයි February 13, 2026February 13, 2026146 Views admin 0 Comments කොළඹ මහ නගර සභා බල ප්රදේශයේ පවතින සියලු සුසාන භූමි වල ගාස්තු අය කිරීම නතර කර තිබෙනවා. කොළඹ නගරාධිපති ව්රායි කැලී බර්තසාර් සදහන් කළේ, 2026 අය වැය යෝජනා වලට අනුව එම තීරණය ගත් බවයි. Post Views: 130