ඊයේ දින සිදුකළ පොලිස් විශේෂ මෙහෙයුම් වල ප්‍රතිඵල මෙන්න
දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ (18) දින වාර්තාවට අනුව අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 26ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහෙයුම් මගින් බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 309ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
මේ අතර, සැකපිට පුද්ගලයින් 549 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් විවෘත වරෙන්තුකරුවන් ගණන 185ක් බව වාර්තාවේ සඳහන් වෙයි.
මෙහි සම්පූර්ණ වාර්තාව පහතින්,


