free web stats

සෝමාවතිය මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා

සෝමාවතිය – සුංගාවිල ප්‍රධාන මාර්ගය තවදුරටත් ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය අත්හිටුවීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මෙම මාර්ගය දිග්ගල ප්‍රදේශයෙන් කිලෝමීටර් 35ත් 37ත් අතර ප්‍රදේශයක් අඩි 21/2ක් පමණ තවදුරටත් ජලයෙන් යටවී ඇත.

සෝමාවතිය – සුංගාවිල මාර්ගය භාවිත කර, සෝමාවතිය පුදබිමට පැමිණීමට බලාපොරොත්තු වන ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දන්වා සිට්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *