free web stats

ඉරාන උත්තරීතර නායක අලි කමේනි ජීවිතක්ෂයට

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වූ බව අමෙරිකානු ජනාධිපති පවසනවා.

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ඉතිහාසයේ වඩාත්ම නපුරු මිනිසාගෙන් කෙනෙකු වූ කමෙයිනි ජීවිතක්ෂයට පත්වූ බවයි.

මේ වන ව්ට ඉරාන විසින් ද එය තහවුරු කර තිබෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *