free web stats

සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට නිවේදනයක්

මැදපෙරදිග කලාපයේ වර්තමාන ආරක්ෂක තත්ත්වයේ ඇතිවෙමින් පවතින වෙනස්කම් සම්බන්ධයෙන් අවධානයෙන් සහ සැලකිලිමත්ව සිටින ලෙස සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට එරට පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දී තිබෙනවා.

හදිසි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නිල ආරංචි මාර්ගයන් මත පමණක් විශ්වාස තබන ලෙසය.

නිකුත් කළ නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *