free web stats

මතුගම වෙඩි තැබීමක්

මතුගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කරමින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි.

ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් නිවසේ ජනේලයකට හානි සිදුව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විිමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *