free web stats

වලානට ගිය ඕලුගල

සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස අද (05) පෙරවරුවේ වැඩ භාර ගෙන තිබෙනවා.

ඒ, වලාන දූෂණ මර්දන ඒකකයේදීයි.

රොහාන් ඕලුගල බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියා.

රොහාන් ඕලුගල මහතා කෙහෙල් බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, ඉෂාරා සෙව්වන්දි ඇතුළු විදෙස් ගතව සැගව සිටි සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ පිරිසක් පසුගිය කාලසීමාව තුළ මෙරටට රැගෙන ඒමේ මෙහෙයුම්වලට සෘජුව දායකත්වය ලබා දී ඇති දක්ෂ නිලධාරීයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *