free web stats

ටෙහෙරානයේ ඉන්ධන ගබඩාවකට ප්‍රහාරයක්

ඉරානයේ පිහිටි ඉන්ධන ගබඩාවකට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනුයේ ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායට අනුබද්ධ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සියට අනුව දකුණු ටෙහෙරානයේ ඉන්ධන ගබඩාවකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

ටෙහෙරානය දෙසට ප්‍රහාර රැල්ලක් ආරම්භ කළ බවට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසා කෙටි වේලාවකින් මෙම ප්‍රහාර එල්ල වී ඇතැයිද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *