free web stats

මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ප්‍රවාහනය කළ බවට සැක යාත්‍රාවක් අත්අඩංගුවට

විශේෂ නාවික හමුදා මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය තොගයක් බවට සැකකෙරෙන උර සහ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් මෙම බහුදින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි විමර්ශණ හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව සඳහන් වන්නේ.

ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව දිවයින වටා ඇති මුහුදු කළාපයන් ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *