free web stats

මෙරට 5 වැනි වාණිජ මහාධිකරණය හෙට විවෘත කෙරේ

මෙරට පස් වැනි වාණිජ මහාධිකරණය, හෙට විවෘත කෙරෙනවා.

එය ස්ථාපිත කර ඇත්තේ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදීයි.

නව වාණිජ අධිකරණයක් පිහිටුවා වාණිජ නඩු කටයුතු විධිමත් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අතරට ද ඇතුළත් වේ.

ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරු ධුරයට පත්වීමෙන් අනතුරුව පිහිටුවන දෙවැනි වාණිජ මහාධිකරණය මෙයවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *