free web stats

QR කේතය අවභාව්තා කළ අයට වැඩ වරදියි

QR කේතය නීති විරෝධීව භාවිත කළ සැකකරුවන් සම්බන්ධ තොරතුරු පොලිස්පතිවරයා හරහා පරිගණක අපරාධ අංශයට යොමුකර ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා.

ඒ සම්බන්ධයෙන් දැනට විමර්ශන ආරම්භ කර ඇති ජංගම දුරකතන සංඛ්‍යාව 153ක් වේ.

පැවැති ගිණුම අවලංගු කර නැවත නව ගිණුමක් ලබාගැනීම සඳහා ලබාදුන් අවස්ථාව යටතේ එම අක්‍රමිකතා සිදුව ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුදුසු රත්නායක සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *