free web stats

අස්වැසුම හෙට බැංකු ගිණුම්වලට

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා මාර්තු මස ගෙවන වැඩිහිටි දීමනාව හෙට [26] දිනයේ ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත යොමු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *