free web stats

ට්‍රම්ප්ට ගිලිහෙන ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි එරට ජනතාව තුළ තිබෙන ජනප්‍රියතාව ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව අමෙරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව ඔහුට තිබූ ජනප්‍රියතාව 36%කින් පහළ බැස ඇති බව අදාළ වාර්තාවන්හි දැක්වෙනවා.

ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති සහ ඉරානයට එරෙහිව දියත්කර ඇති යුද්ධය මීට හේතුවී ඇති බව සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *