free web stats

IPL තරගාවලිය හෙට්න් ආරම්භවේ

ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ විශාලතම තරගවාරය ‍ලෙස සැලකෙන බිලියන ගණනක වටිනාකමකින් යුත් තරග 84කින් සමන්විත අයිපීඑල් තරගාවලිය හෙට (28) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30ට බැංගලූරු එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණ‍යේදී ආරම්භ වීමට නියමිතයි.

පසුගිය ශූර රෝයල් චැලෙන්ජර්ස් හා සන්රයිස් හයිද්‍රාබාද් අතර පළමු තරගය පැවැත්වෙන අතර, එහි සියලු ප්‍රවේශපත්‍ර මේ වනවිට අලෙවි වී ඇතැයි වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *