free web stats

පික්මී රියදුරන් පික්ම් ආයතනය වටලයි

ලංකාවේ කුලීරථ ආයතනයක් ලෙස ක්‍රියාත්මකවන පික්මී ආයතනයෙන් රියදුරන්ට සිදුවන අසාධාරණයන් වෙනුවෙන් එකතූ වූ රියදුරන් ව්සින් අද 30 දින පික්මී ආයතනය ඉදිරිපිට දී ව්රෝධතාවක් පැවැත්වූවා.

එහිදී විරෝධතා කරුවන් පෙන්වා දුන්නේ ලෝක අර්බුදයක් පවතින මෙවැනි වකවානුවක දී පවා පික්ම් ආයතනය ව්සින් තම රියදුරන්ට කිසිදු සහනයක් ලබා නොදී ඔවුන් ව්ශාල වශයෙන් රියදුරන්ගෙන් කොම්ස් මුදල් හා රක්ෂණ ලෙස පවසම්න් උපක්‍රම ලෙස මුදල් ලබා ගන්නා බවයි.

එම අසාධාරණයට එරෙහිව අද දිනයේදී එම වීරෝධතා දැක්වූ පිරිස පික්මී ව්රෝධතා සංගමයක් ලියාපදිංචි කිරීම හා වෘත්තීය සම්තියක් ලෙස ලියාපදිංචි වීම සිදු කරන බව විරෝධතා කරුවන් පැසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *