ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස් ගතව සිටි හිටපු අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
පසුගිය මාර්තු 15 වන දින රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූර්ව බලා පිටත්ව ගොස් තිබුණා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව මෙරටදී ශල්‍යකර්මයකට ලක්කර තිබුණා.
Post Views: 127