free web stats

විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නැවක් දිවයිනට

විදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය දැවිතෙල් නෞකාවක් දිවයිනට පැමිණ තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි.

ඊයේ (12) පස්වරුවේ අදාළ නෞකාව දිවයිනට පැමිණ ඇති අතර එහි අඩංගු දැවි තෙල් මේ වන විට කොළොන්නාව තෙල් ගබඩාවට සම්ප්‍රේෂණය කිරීමද ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *