free web stats

ලංකාවාසී සැමට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාව්ය

පූර්වභාග 09.32 ට යෙදුණු සුබ මොහොතින් ශ්‍රී ලංකාවාසී සැමට සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව්ය.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම
අලුත් අවුරුදු උදාව ලෙස හඳුන්වනු ලබනවා.

ඔබ සැමට ලැබුවා වූ සිංහල දම්ළ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! ව්පරම නිව්ස් වෙතින් ඔබ සැමට සුබ පැතුම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *