free web stats

මුදල් ලේකම් පාර්ලිමේන්තුවට

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම සඳහා බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *